බුද්ධංගල ආනන්ද හිමි අපවත් වෙයි

0
388

මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකරගේ සොහොයුරා වූ පූජ්‍ය එස්. බුද්ධංගල ආනන්ද හිමි අපවත් වෙයි.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ මේජර් ජෙනරාල්වරයෙකු ලෙස ද කටයුතු කළ පූජ්‍ය බුද්දංගල ආනන්ද හිමියන් ඊයේ (28) අපවත් වී තිබෙනවා.

ගිහි ජීවිතයේදී උන්වහන්සේ ප්‍රකට වූයේ හමුදාවේ සිටි කාලයේ මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකර අණදෙන නිලධාරියා විදියට කටයුතු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here