මහාචාර්ය බුද්ධි මාරඹේ ධූරයෙන් ඉවත් කරයි කාබනික වැඩේ විවේචනය කළාටලු..

0
351

ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරන්නේ කෘෂිකර්ම අමාත්‍යංශයේ තනතුරක් දරමින් කෘෂිකර්ම ප්‍රතිපත්ති සකස් කරන අතරම එම ප්‍රතිපත්ති විවේචනය කිරීම බරපතළ වරදක් බවයි.

ඒ අනුව මෙම නිලධාරියා ඉවත් කිරීමට හෙට දිනයේ කටයුතු කරන බවද ඔහු පැවසීය.

රජයේ කාබනික වගා ව්‍යාපෘතිය දැඩිලෙස විවේචනය කරන පුද්ගලයන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු කරන බවට පාර්ශව ගණනාවක් තමන්ට කරුණු පෙන්වා දුන් බව ද ඇමතිවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here