බුර්කා – නිකාබ් තහනම්

0
653

මහජනතාව ගැවසෙන ස්ථානවල මුහුණු ආවරණයවන ලෙස බුර්කා හෝ නිකාබ් පැලදීම තහනම් කිරීමට ස්විට්සර්ලන්තය තීරණය කරයි.  මෙම තීරණය ගෙන ඇත්තේ පසුගියදා එරට පැවැති ජනමත විචාරණයක ප්‍රතිඵලයකිනි. එහිදී සියයට 21.2ක ප්‍රතිශතයක් තහනම් කිරීමට එකඟ වී ඇත.  වීථි, සාප්පු හා ආපනශාලා වැනි ස්ථානවල මෙම තහනම පළමුවෙන් ක්‍රියාත්මක වේ. කෙසේ නමුත් කොවිඩ් -19 තත්ත්වය මත සෞඛ්‍ය සහ ආරක්‍ෂිත හේතූන් මත පැළඳ සිටින මුහුණු ආවරණ මෙම තහනමෙන් නිදහස් කර තිබේ.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here