බූස්ටර් ගැනීමෙන් දරුණු සංකූලතා ඇතිවන කථා අසත්‍යයි

0
355

වයස අවුරුදු 12 න් ඉහළ පාසල් දරුවන්ට ලබා දෙන බූස්ටර් එන්නත ලබා නොගත් අයෙක් වේ නම් එම එන්නත ලබා ගැනීමටද කටයුතු කරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දැනුම් දෙනවා.

බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමෙන් දරුණු ආකාරයේ සංකූලතා ඇතිවන බවට සමාජයේ පැතිරෙන ප්‍රකාශ අසත්‍ය බවද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here