Monday, January 13, 2025

බොරතෙල් ගේන්න බැරි වූ නිසා පිරිපහදුව වසාදැමීම කුමන්ත්‍රණයක් : ඛනිජ තෙල් සම්පත සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව

බොරතෙල් ගෙන්වීමට අපොහොසත් වීම හේතුවෙන් තෙල් පිරිපහදුව වසාදැමීමට සිදුවූ බව පෙන්වා ක්‍රියාත්මක වන්නේ කුමන්ත්‍රණයක් බව ඛනිජ තෙල් සම්පත සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

බොරතෙල් නොමැතිව බිදවැටී ඇති පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු වහාම නැවත ආරම්භ කල යුතු බවයි ඔවුන් රජයට අවධාරණය කරන්නේ.

ඒ සදහා බලධාරීන්ට බලකිරීමේ අරමුණින් ඔවුන් විසින් අද දිනයේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමටද සූදානම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් එම සංගමයේ කැදවුම්කරු අශෝක රංවල මහතා මෙලෙස කරුණු පැහැදිලි කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles