බොරතෙල් මිල තවත් ඉහළට

0
312

ලෝක වෙළඳපලේ බොර තෙල් මිල තවත් ඉහළ ගොස් තිබෙනවා.ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 82යි සත 39ක් ලෙසයි.අමෙරිකානු වෙළඳපො‍ලේ බොර තෙල් බැරලයක මිල සටහන් ඇත්තේ ඩොලර් 78යි සත 81ක් වශයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here