බොරතෙල් මිල යළි ඉහළ නගී

0
253

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (21) දිනයේ යළි ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.34කින් ඉහළ ගොස් තිබෙන අතර ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි තෙල් බැරලයක මිල ඩොලර් 1.61කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here