බොලිවුඩ් සිනමාවට රු. කෝටි 5000ක පාඩුවක්

0
689

සිනමා ශාලා වසා දැමීම හේතුවෙන් මෙම වසරේ බොලිවුඩ් සිනමාවට ඉන්දීය රුපියල් කෝටි 5000 ක පමණ පාඩුවක් සිදුව ඇතැයි, වාර්තා‌ වේ.

ඇතැම් චිත්‍රපට නිෂ්පාදකයින් පවසන්නේ බොලිවුඩයට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි දස දහසකට ආසන්න බවයි.

වාර්ෂිකව ඉන්දියාවේ තිරගත කෙරෙන සිනමා පට ප්‍රමාණය 1800 ක් පමණ වේ.

එහෙත් මෙම වසරේ ඉන් අඩක් හෝ තිරගත කිරීමට නොහැකි වීමත් සමඟ රැකියා අහිමිව ඇති පුද්ගලයින් සංඛ්‍යාව ද දහස් ගණනකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here