බෝඩරයේ කුණු වෙන ඇෆ්ගනිස්ථානයේ දෙළුම්

0
261

ඇෆ්ගනිස්ථානයට ‘දෙළුම් රට’ (‘the country of the pomegranate fruit’) යැයි කියූ යුගය දැන් නිමා වෙමින් තිබේ. තලෙයිබාන් පාලනය තුළ උදා වී තිබෙන්නේ ඒ දෙළුම්, දේශසීමා අද්දර තොග පිටින් කුණු වී යන යුගයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here