භාතිය ජයකොඩිට ඉක්මන් සුව පතමු…..

0
681

කොවිඩ් ආසාදිතව රෝහල්ගතව සිටින තාරුණ්‍යයේ ආකර්ශනීය සංගීතවේදී භාතිය ජයකොඩි සහෝදරයාට ඉක්මන් සුව ලැබේවායි CIA මාධ්‍ය අඩවිය ප්‍රාර්ථනා කරයි.
එමෙන්ම රෝගයෙන් රට පුරා පීඩා විදින අපේ ආදරණීය මව්-පිය, දූදරු සහෝදර සහෝදරියන්ටත් නීරෝග සුවය ඉක්මනින්ම අත්වේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here