භූ විද්‍යා සභාපතිත් ගෙදර යවයි

0
290

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ධුරය දැරූ අනුර වල්පොල මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ.

එම කාර්යංශයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මංජුල ප්‍රසාද් මහතා පත් කර ඇත.

පරිමර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම තොරතුරු තහවුරු කළේය.

පසුගිය මාස කිපයේම රාජ්‍ය ආයතන ගණනාවක සභාපතිවරුන් ඉවත් කර නව සභාපතිවරුන් පත්කිරීමට රජය කටයුතු කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here