Monday, September 23, 2024

මංගල සූත්‍රය නැවත කරළියට

හිටපු මුදල් අමාත්‍ය සහ හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් පළකර ඇත. එයින් කියවෙන්නේ තමා විසින් හඳුන්වා දුන් මිල සූත්‍රය තිබුණේ නම් වර්තමාන ඉන්ධන මිලෙහි ස්වභාවයයි..

2018 වසරේදී එවකට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දුන් අතර එම මිල සූත්‍රයට අනුව සෑම මසකදීම ඉන්ධන මිල ගණන් තීරණය විය.

කෙසේ නමුත් වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ පසුව එම මිල සූත්‍රය අතහැර දැමීමට තීරණය කරන ලදි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles