මං තීරුව හදන්න අලි වැටත් ගලවලා: වල් අලි වැඩ පටන් ගනී

0
312

මං තීරුව හදන්න අලි වැටත් ගලවලා: වල් අලි වැඩ පටන් ගනී

පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිත පොත්ගුල් ප්‍රදේශය අලි තර්ජන වලට ලක් වන ප්‍රදේශයක්. එනිසා එම ප්‍රදේශය ආවරණය වන පරිදි අලි වැටක්ද ඉදි කර තිබුණා. පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුව ඉදිකිරීම සඳහා මේ වනවිට එම අලි වැට ඉවත් කර තිබෙන්නේ. ඒ හේතුවෙන් පරාක්‍රම සමුද්‍රය රක්ෂිතයේ සිට එම ප්‍රදේශයට ඉකුත් 23දින වල් අලි තිදෙනකු ඇතුලුවී පොල් වගාවකටද හානි කර ඇති බව එම ගම්වාසීන් පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here