මගී බස් රථයක් පෙරළෙයි

0
340

දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම පහලවැව ප්‍රදේශයේදී බස් රථයක් වෙළකට පෙරළීමෙන් එහි ගමන් ගත් මගීන් දසදෙනකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පිරිස දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.


කදුරුවෙල සිට කුරුණෑගල දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව තිබෙන්නේ.

බස් රථයේ තිබූ ගෙවීගිය ටයර් හේතුවෙන් වර්ෂාවත් සමග එය ලිස්සා යන්නට ඇතැයි පොලීසිය සැකකරයි.

අනතුර සම්බන්ධයෙන් ගලේවෙල පොලීසිය රථ වාහන අංශය පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here