මගේ දරුවෝ බෞතීස්ම කරලත් නැහැ.මම කාලි අම්මා අදහන්නෙත් නැහැ.මම හොඳ බෞද්ධයෙක් – පාඨලී

0
292

මේ වන විට ආන්දෝලනයට තුඩු දී තිබෙන කතෝලික පියතුමන්ලා සමඟ කළ සාකච්ජාව රහසිගතව කළ සාකච්ජාවක් නොවන අතර එය අන්තර්ජාලයට මුදාහැර තිබුණු බවත් මේ රටේ කතෝලික ප්‍රජාවට මෙන්ම සමස්ත රටේ ජනතාවට පාස්කු ප්‍රහාරයේ සැඟවුණු දේශපාලනය ගැන හොද අවබෝධයක් ඇති බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here