Tuesday, December 24, 2024

මට අත්දැකීම් අඩුයි. අගමැති වැඩිපුර මැදිහත් විය යුතුයි. – ජනාධිපති කැබිනෙට්ටුවේදී කියයි

තමන් දීර්ඝකාලීන දේශපාලන පවුලක සාමාජිකයෙක් වුවද තමනට පෞද්ගලිකව දේශපාලන අත්දැකීම් අඩු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

එනිසා වසර 60 ක දේශපාලන අත්දැකීම් ඇති අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන මැදිහත්වීම වැඩි වශයෙන් තමන් බලාපොරොත්තු වන බවත් ඒ මහතා පවසා තිබේ.

තමන් ජනාධිපතිවරයා වූ පසු දේශපාලන අත්දැකීම් ලබා ගනිමින් සිටින බවද ඒ මහතා පෙන්වා දී ඇත.

පෙරේදා පස්වරුවෙි පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ඒ මහතා මේ අදහස් පළ කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles