මට ඇමතිකමක් දිය යුතුයි. මා ඉන්නේ කලකිරීමෙන් – ආණ්ඩුවේ මන්ත‍්‍රී මාධ්‍ය කැඳවා කියයි

0
290

තමන්ට යම් කිසි අමාත්‍යධූරයක් හිමි විය යුතු යැයි තමන් විශ්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රැකීමටත් තමා සැමදා කටයුතු කළ බවද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ මාතලේ පිහිටි තම කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

තමන් හැමදාම පක්ෂයත් නායකයෙක් පුද්ගලයෙක් බවත් එනිසා තමන්ට යම් තනතුරක් හිමිවිය යුතු බවත් පැවසූ ඔහු පවතින තත්ත්වය මත ඒවා කෙසේ විසඳේවි දැයි නොදන්නා බවද පැවසීය.

මෙම තත්වයන් නිසා ඇතැම්විට කලකිරීමක් ඇති වන බවත් මන්ත‍්‍රීවරයා එහිදී තව දුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here