‘මට භික්‍ෂූන් වහන්සේ නමක් කෝටි තුනක් දුන්නා.. මං ගත්තෙ නෑ’ – චන්ද්‍රිකා හෙළිදරවි කරයි

0
326

තමන් ජනාධිපති ලෙස ජපානයේ කළ නිල සංචාරයක දී එහි වෙසෙන භික්ෂූන් වහන්සේ නමක් තමන්ට රුපියල් කෝටි තුනක මුදලක් ලබාදුන් බවත් තමන් එය ඉතා ගෞරවයෙන් ප්‍රතික්ෂේප කළ බවත් හිටපු චන්ද්‍රිකා ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. අදට යෙදී ඇති විජය කුමාරතුංග මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් තම සමාජ ජාල ගිනුමේ සටහනක් තබමින් ඇය මේ බව කියා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here