“මට විශ්වාසයි ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කළ හැකියි” – කබ්රාල් ජාත්‍යන්තරය හමුවේ සහතික වෙයි

0
322

අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පත්වීම ජාතික සහ අන්තර්ජාතික වශයෙන් දැඩි අවධානයට ලක්ව තිබෙන පසුබිමක ලොව සුප්‍රසිද්ධ Bloomberg ජාත්‍යන්තර පුවත් ඒජන්සිය ද කඩිමුඩියේම සිය කාලය ඔහු වෙනුවෙන් වෙන් කර තිබුණි. මෙහිදී ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික සැලැස්ම සම්බන්ධයෙන් යම් ඉඟියක් ලබාදෙමින් මහ බැංකු අධිපතිවරයා ජාත්‍යන්තරය හමුවේ අවධාරණයකළේ පැහැදිලි හා නිශ්චිත ඉලක්ක කරා පාර්ශවකරුවන් සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය ස්ථාපිත කළහැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here