මට වෙඩි තිබ්බත් මම බය නෑ.පවුලක් එකතු වෙලා රට විනාශ කරනවා

0
401

කොළඹ පැවැති භූමිතෙල් පෝලිමක සිටි කාන්තාවන් පිරිසක් ආණ්ඩුවට එරෙහිව විශාල දෝෂාරෝපණයක් සිදු කළේය.

එක් කාන්තාවක් කියා සිටියේ එක පවුලක් එක්වී රට විනාශ කළ බවත්, දැන්වත් රට විනාශ නොකොට ඉවත් විය යුතු බවත්ය.තමන්ට වෙඩි තැබුවත් නොබියව මෙය ප්‍රකාශ කරන බව එම කාන්තාව සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here