මඩකලපුව මහ නගර සභාව සහ සෙරී ආයතනය විසින් යුනිසෙෆ් අරමුදල සමග ඒකාබද්ධව පවත්වන ළමා අයිතිවාසිකම් හා ළමා මිත්‍ර නගර ව්‍යාපෘතිය ආරම්භ කර මේ වනවිට වසරක් සපිරෙයි.මඩකලපුව මහ නගර සභාව විසින් මෙම ළමා හිතකාමී නගර ව්‍යාපෘතිය දරුවන් සම්බන්ධ ස්වේච්ඡා සංවිධානයක් සහ සමාජ අවශ්‍යතා ඇති පළාත් පාලන ආයතන සමඟ එක්ව නගර සීමාව තුළ ප්‍රදේශ 20ක් පදනම් කරගෙන සංවර්ධනය කරන ලදී.