Saturday, September 21, 2024

මඩ වලින් නෙවෙයි වැඩ වලින් අපව පරද්දන්න – චම්පික

මඩ ප්‍රහාර එල්ල නොකර හැකි නම් වැඩවලින් අපිව පරාජය කරන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට අභියෝග කළේය.  

2015 දී ලංකා විදුලි බල මණ්ඩලය රු.බිලියන 20ක් ලාභයක් ලැබූ අතර හැකිනම් දැන් රු. බිලියන 21ක ලාභයක් උපයා අපව පරාජය කරන ලෙසයි රණවක මන්ත්‍රීවරයා කියාසිටියේ.https://googleads.g.doubleclick.net/pagead/ads?client=ca-pub-9179298562620056&output=html&h=280&adk=351404207&adf=1693081790&pi=t.aa~a.675357545~i.7~rp.4&w=695&fwrn=4&fwrnh=100&lmt=1634958234&num_ads=1&rafmt=1&armr=3&sem=mc&pwprc=8486121613&psa=1&ad_type=text_image&format=695×280&url=https%3A%2F%2Fwww.lankanewsweb.net%2Fsinhala%2F127-general-news%2F95569-%25E0%25B6%25B8%25E0%25B6%25A9-%25E0%25B7%2580%25E0%25B6%25BD%25E0%25B7%2592%25E0%25B6%25B1%25E0%25B7%258A-%25E0%25B6%25B1%25E0%25B7%2599%25E0%25B7%2580%25E0%25B7%2599%25E0%25B6%25BA%25E0%25B7%2592-%25E0%25B7%2580%25E0%25B7%2590%25E0%25B6%25A9-%25E0%25B7%2580%25E0%25B6%25BD%25E0%25B7%2592%25E0%25B6%25B1%25E0%25B7%258A-%25E0%25B6%2585%25E0%25B6%25B4%25E0%25B7%2580-%25E0%25B6%25B4%25E0%25B6%25BB%25E0%25B6%25AF%25E0%25B7%258A%25E0%25B6%25AF%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25B1—%25E0%25B6%25A0%25E0%25B6%25B8%25E0%25B7%258A%25E0%25B6%25B4%25E0%25B7%2592%25E0%25B6%259A%25E0%25B6%259C%25E0%25B7%2599%25E0%25B6%25B1%25E0%25B7%258A-%25E0%25B6%2586%25E0%25B6%25AB%25E0%25B7%258A%25E0%25B6%25A9%25E0%25B7%2594%25E0%25B7%2580%25E0%25B6%25A7-%25E0%25B6%2585%25E0%25B6%25B7%25E0%25B7%2592%25E0%25B6%25BA%25E0%25B7%259D%25E0%25B6%259C%25E0%25B6%25BA%25E0%25B6%259A%25E0%25B7%258A–VIDEO-&flash=0&fwr=0&pra=3&rh=174&rw=694&rpe=1&resp_fmts=3&wgl=1&fa=27&uach=WyJXaW5kb3dzIiwiMC4wLjAiLCJ4ODYiLCIiLCI5NS4wLjQ2MzguNTQiLFtdLG51bGwsbnVsbCwiNjQiXQ..&tt_state=W3siaXNzdWVyT3JpZ2luIjoiaHR0cHM6Ly9hdHRlc3RhdGlvbi5hbmRyb2lkLmNvbSIsInN0YXRlIjo3fV0.&dt=1634958494283&bpp=4&bdt=6903&idt=5&shv=r20211020&mjsv=m202110180101&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3D561f3197f3f2d63d-22d1e94251cc0087%3AT%3D1633745703%3ART%3D1633745703%3AS%3DALNI_MbACWnrVjokWxbayDlhQntWx9RORA&prev_fmts=0x0&nras=2&correlator=7305147555869&frm=20&pv=1&ga_vid=355128252.1633715188&ga_sid=1634958494&ga_hid=1244613323&ga_fc=1&u_tz=330&u_his=1&u_h=768&u_w=1366&u_ah=728&u_aw=1366&u_cd=24&adx=185&ady=657&biw=1349&bih=625&scr_x=0&scr_y=0&eid=44751037%2C31063218%2C31062524%2C21067496&oid=2&pvsid=2676107526229338&pem=914&ref=https%3A%2F%2Fwww.lankanewsweb.net%2Fsinhala%2F&eae=0&fc=1408&brdim=0%2C0%2C0%2C0%2C1366%2C0%2C0%2C0%2C1366%2C625&vis=1&rsz=%7C%7Cs%7C&abl=NS&fu=128&bc=31&ifi=2&uci=a!2&btvi=1&fsb=1&xpc=KO8RnK7chp&p=https%3A//www.lankanewsweb.net&dtd=M

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ රු. බිලියන 67ක තෙල් මිල අඩු කර සහනයක් දුන් බවද ඔහු සඳහන් කළේය.

දැන් හැකි නම් රු. බිලියන 68ක සහනයක් දෙන ලෙස ඔහු ආණ්ඩුවට අභියෝග කරන ලදී.

එසේ නොකර පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙලා මඩ ප්‍රහාර එල්ල නොකරන ලෙස මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles