මත්ද්‍රව්‍ය ජාවාරමට තිත තියන්න පොලිස්පති සූදානම්

0
334

මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ජාත්‍යන්තර ජාලයක් පැවතිය ද එය මර්දනය කිරීමට උපරිමයෙන් කටයුතු කරන බව පොලිස්පති  පූජිත් ජයසුන්දර මහතා පවසයි.

රාගම, බැසිලිකා විද්‍යාලයේ පැවති මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනකට එක්වෙමින් පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

එම අවස්ථාවට එක්වු අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමා ප්‍රකාශ කළේ ජනතාවගේ ඡන්දයෙන් තේරීපත් වන නියෝජිතයින් ජනතා සම්පත් විනාශ නොකළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here