මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

0
302

කිලෝ ග්‍රෑම් 10කට ආසන්න ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු මුරුංකන් ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ලොරි රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත මුරුංකන් පොලීසිය අසල ක්ෂණික මාර්ග බාධයකයක් යොදා වාහන පරීක්ෂා කරමින් සිටියදී කුඩා ලොරි රථයක් අණ නොතකා ධාවනය කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here