Monday, December 23, 2024

මත්පැන්හල් වැසීමෙන් රජයට කෝටි 8,000ක් පාඩුයිලු

මත්පැන් බෝතලයකින් රුපියල් 955ක මුදලක් බදු වශයෙන් රජයට ලැබෙන බවත්, ඉකුත් නිරෝධායන ඇඳිරි නීතියත් සමඟ මත්පැන්හල් වසා දැමීම නිසා රුපියල් කෝටි 8,000කට ආසන්න බදු මුදලක් රජයට අහිමි වූ බවත් සමස්ත ලංකා සුරාබදු සංගමය පවසයි. එමෙන්ම මෙරට මත්පැන් නිෂ්පාදකයන් සියලුදෙනා දේශීය ව්‍යාපාරිකයන් බවත්, ඒ නිසා මෙරට මුදල් විදේශ රටකට ගලා නොයන බවත් එම සංගමය කියයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles