මත්පැන් මිල ඉහළ දැමීමට සිදුවෙයිද ?

0
295

ඇතැම් සමාගම් නිෂ්පාදනය කරන මත්පැන්වල මිල ඉහළ දැමීමක් කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ අවධානය යොමුව තිබෙනවා.

අප කළ විමසීමකදී සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කලේ ඉහළ දමා ඇති මිල ගණන් සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් මේ වන විටත් වාර්තාවක් ඉල්ලා ඇති බවයි.

ඔහු පෙන්වා දුන්නේ අදාළ සමාගම් වල නිෂ්පාදන පිරිවැය යම් හෙයකින් ඉහළ ගියහොත් හෝ බදු මුදල් ඉහළ දැමුවහොත් මිල වැඩිකිරීමේ අවස්ථාව උදාවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here