පුවත් මත්පැන් හල් කලින් වැහේ…! By ciawpdev - May 11, 2021 0 554 FacebookTwitterPinterestWhatsApp කොවිඩ් වසංගත තත්ත්වය නිසා මත්පැන්හල් අද (11) සිට සවස 6 වන විට වසා දැමීමට රජය තීරණය කර ඇත. ඒ අනුව උදෑසන 9 සිට 6 දක්වා එම අලෙවිසල් විවෘතව ඇත.