පොළොන්නරුව ලංකාතිලක පිළිම ගෙයට අකුණක් වදියි

0
371

මධ්‍යකාලීන ඉතිහාසයේ සුවිශේෂ වාස්තු සලකුණක් වූ පොලොන්නරුව ලංකාතිලක විහාරයට පෙරේදා රාත‍්‍රියේ අකුණක් වැදී තිබෙනවා. පෙරේද සවස ඇතිවූ ධාරාණිපාත වර්ෂාවත් සමග රාත‍්‍රී 7ට පමණ ප‍්‍රතිමා ගෘහයට අකුණ වැදී ඇතිබව සඳහන්. ප‍්‍රතිමා ගෘහයේ පසුපස බිත්තියට මෙම අකුණු පහර එල්ලවී ඇති අතර බිත්තියේ අඩි 2ක පමණ කොටසක් පිපිරී ගැලවී ගොස් තිබෙනවා. ප‍්‍රතිමාවට යම් හානියක් වී ඇත්දැයි තහවුරු කරගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here