මධ්‍යම ආණ්ඩුවේ දාසයින් වෙන්න අපිට බෑ – විග්නේෂ්වරන්

0
335

මධ්‍යම ආණ්‌ඩුවේ දාසයන් ලෙස දෙමළ ජනතාවට ජීවත් විය නොහැකි බව උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ලෝක බැංකු නියෝජිත පිරිසක්‌ හමුවේ ප්‍රකාශ කර ඇත.

යාපනයේ නගර සංවර්ධනය ගැන උතුරු මහ ඇමැතිවරයා හා ලෝක බැංකු නියෝජිතයන් අතර පසුගිය සිකුරාදා පැවති හමුවකදී මෙම කරුණු අනාවරණය වී තිබේ.

දෙමළ ජනතාව වෙත බලය විමධ්‍යගත කිරීම ආණ්‌ඩුව විසින් නොසලකා හැර ඇති බවද විග්නේෂ්වරන් සඳහන් කර තිබේ.

කොළඹ ආණ්‌ඩුව දෙමළ ජනයාට සලකන්නේ දාසයන් ලෙස බවත් මෙහිදී විග්නේෂ්වරන් පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here