මනම්පිටියේ බිහිසුණු අනතුරක්! (පින්තූර)

0
844

කදුරුවෙල සිට අක්කරපත්තු බලා ධාවනය වූ පෞද්ගලික බසයක් මනම්පිටිය තොටලීය පාලමින් පෙරළීම නිසා 09 දෙනකු මියගොස් තවත් 40 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

අනාරක්ෂිත පාලමක් වූ මෙම පාලම මතින් බසය ධාවනය වෙද්දී බසට පාලමෙන් පල්ලට පෙරළී ඇත.

අවට පිරිස් එකතුව බසයේ සිටි පිරිස බේරාගැනීමේ කටයුතු මේ වන විට සිදු කරයි.

තුවාල කරුවන් මේ වන විට රෝහලට රැගෙන යන බව පොලිසිය කියයි.

දැඩි අඳුරක් පැවැතීම නිසා තුවාලකරුවන් බේරා ගැනීම අපසු වි ඇත. 

ඡායාරූප – Accident1st සමාජ මාධ්‍ය සමූහය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here