මන්ත්‍රී රෝහිණී දෙවැනි පාරටත් කෘෂිකර්ම ලේකම්ට ලියයි! පළමු ලියුමට උත්තර නොදුන්නාට දොස්….

0
337

කාබනික පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් තමන් මීට පෙර එවූ ලිපියට කිසිදු පිළිතුරක් නොලැබීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය විසින් නැවතත් වතාවක් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.එම ලිපිය මගින් වත්මන් පොහොර ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කර ඇති මන්ත්‍රීවරිය ගජමිතුරන්ට පොහොර ගෙන්වීමේ මාර්ගයක් සකස් කොට ඇති බවද කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here