මන්නාරම් දෝණියේ තෙල් නිධි ඩුබායි සමාගමකට ? ගම්මන්පිල ඩුබායි රාජ්‍යයට

0
320

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ සතියේ ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතය.

මන්නාරම් ද්‍රෝණියේ ඇතැයි කියන ඛනිජ තෙල් නිධි ගවේෂණය කිරීම සම්බන්ධයෙන් ඩුබායි රාජ්‍යයේ සිටින දැවැන්ත සමාගම් සමග සාකච්ජා කිරීම මෙම සංචාරයේ අරමුණ බව දැනගන්නට ඇත.

එහිදී ලොව දැවැන්ත සමාගමක් වන “එක්ස්සන් මොබිල්” සමාගමේ ඉහළ පෙළේ නිලධාරීන් සමග සහ තවත් සමාගම් කිහිපයක නියෝජිතයන් සමග ගම්මන්පිල මහතා සාකච්ජා පැවැත්වීමට නියමිත බවද දැනගන්නට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here