මනූෂගේ උද්ඝෝෂණයේ ඔත්තු බලන්නට එවූ බුද්ධි අංශ නිලධාරියා හූ හඬ මැද මාරුවෙයි

0
285

තේ වගාව සඳහා පොහොර ඉල්ලමින් ගාල්ල හිනිදුම ප්‍රදේශයේ ඊයේ (22) පැවැත්වුණු උද්ඝෝෂණයකට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ද සහභාගීව සිටි අතර එම රැස්වීම පටිගත කිරීමට පැමිණ සිටි බුද්ධි අංශ නිලධාරියෙකුව ඒ මහතා විසින් හදුනා ගන්නා ලදී. 

මනූෂ නානායක්කාර මහතා විසින් අදාළ බුද්ධි අංශ නිලධාරියාව ජනතාවට පෙන්වා දීමෙන් පසුව ජනතාවගේ හූ හඬ මැද ඔහු පිටව යන ආකාරය දක්නට ලැබිණි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here