මනෝ ගනේෂන්ට කොරෝනා ආසාදනය වෙයි

0
338

තමන්ට කොවිඩ් 19 වැළඳී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබේ. 

ඔහුට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ධනාත්මක වූ බව හා මේ වනවිට හුදෙකලාවී ඇති බව එම නිවේදනයේ සඳහන්වේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here