මම ඇමති වෙලා ඉන්නකං ජල සම්පාදන මණ්ඩලය කවදාවත් පුද්ගලිකරණය කරන්න ඉඩ නෑ

0
340

ජල සම්පාදන මණ්ඩලය කවදාවත් පුද්ගලිකරණය කරන්න ඉඩ නොදීමේ ප්‍රතිඥාව මා ඔබ ඉදිරියේ අද දිය යුතුව තිබෙනවා. මම ඇමැතිවරයා හැටියට ඉන්නතාක් කල් එය වෙන්නේ නෑ. මගේ විශ්වාසය වන්නේ අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අනුවත් එය කවදාවත් වෙන්නේ නෑ කියලයි’ යැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යතුමා මෙම අදහස් පල කළේ අභ්‍යාසලාභී පවිත්‍රාගාර කාර්මික ශිල්පීන් සඳහා පත්වීම් ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. ජල සම්පාදන අමාත්‍යාංශයේ ශ්‍රවනාගාරයේදී පැවති මෙම පත්වීම් ප්‍රධානය කිරීමේ අවස්ථාවේදී 41 එක් දෙනෙකු සඳහා පත්වීම් ප්‍රධානය කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here