මම පාස්කු ප්‍රහාරයේ මිනිමරුවන් දන්නවා.එළිපිට කවුද කීවොත් මාව අත්අඩංගුවට ගන්නවා

0
258

තමන් සිදුවූ පාස්කු ප්‍රහාරයේ මිනීමරුවන් කව්රුන්ද කියා දන්නා බවත්,එය එළියේ කිවහොත් තමන් අත්අඩංගුවට ගනු ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කළේය.

විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ තමන් පමණක් නොව රටේ ජනතාව පවා මෙම මිනීමරුවන් කව්රුන්ද කියා දන්නා බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here