මම සමාව ඉල්ලන්නේ නෑ

0
252

තමන් සමාව ඉල්ලන්නේ නැතිබව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සදහන් කරයි.අද දින සාක්ෂි ලබා දීම සදහා විශේෂ ජනාධිපති කොමිසම වෙත පැමිණි රංජන් රාමනායක මහතා ඉන් පිටව යාමේදී මාධ්‍යවේදීන් අමතා මේ බව සදහන් කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here