මයික්‍රොසොෆ්ට් CEO සත්‍යා නඩෙල්ලාගේ පුත්‍රයා මිය යයි

0
314

මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩෙල්ලාගේ පුත්‍රයා වන සෙයින් නඩෙල්ලා මියගොස් ඇතැයි එම සමාගම පවසයි.

උපතින් මස්තිෂ්කයේ රෝගී තත්ත්වයකින් (Cerebral palsy) පෙළුණු ඔහු මිය යන විට 26 හැවිරිදි වියේ පසු විය.

සිය පුත්‍රයාගේ අභාවය සම්බන්ධයෙන් සත්‍ය නඩෙල්ලා සිය කාර්ය මණ්ඩලයට ඊමේල් පණිවුඩයක් හරහා දැනුම් දී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here