පුවත් මරණ 43ක්! By ciawpdev - June 3, 2021 0 765 FacebookTwitterPinterestWhatsApp අද (03) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 42ක් තහවුරු කර ඇත. ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,608ක් දක්වා ඉහළ ගොස් තිබේ.