මරණ 98 යි. අසාදිතයන් 2700යි..

0
330

තවත් කොවිඩ් මරණ 98ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ් අතර කාන්තාවන් 44 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 54 දෙනෙකුද සිටි.

ඊයේ (05) දින තහවුරු කර ඇති එම මරණ 98ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,919ක් දක්වා ඉහළගොස් ඇත. තත්ත්වය ඉතාම අවධානම් බැවින් තම තමන්ගේ ආරක්ෂාව තම තමන් විසින් සලසාගත යුතු තත්ත්වයක් උදාවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here