මලාලා ඔක්ස්ෆර්ඩ් උපාධිය නිම කරයි

0
262

නොබෙල් ත්‍යාගලාභී මලාලා යූසුෆ්සායි දැන් ලන්ඩනයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දර්ශනය, දේශපාලනය සහ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියකි. ඇයගේ මව්බිම වන පකිස්ථානයේ ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් උද්ඝෝෂණය කිරීම නිසා තලෙයිබාන් සංවිධානය විසින් වෙඩි තබා බේරී වසර නවයකට පසුව ඇය මෙම ජයග්‍රහණය ලබා ගත්තාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here