මහජන උද්ඝෝෂණ නිසා කැනඩා අගමැතිවරයා රහසිගත ස්ථානයක සැඟවෙි

0
331

ඔටාවා අගනුවර ක්‍රියාත්මක දැවැන්ත ජනතා විරෝධතාවක් හමුවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සිය පවුලේ සාමාජිකයන් සමග රහසිගත ස්ථානයකට ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගේ රජය මගින් ඉදිරිපත් කර ඇති කොරෝනා මර්දන දැඩි රෙගුලාසිවලට එරෙහිව ජනතාව මෙලෙස කෝපයට පත්ව ඇත.

අමරිකානු දේශසීමාව හරහා ගමන් ගන්නා ට්‍රක්රථ රියදුරන් විසින් මෙම විරෝධතාව ආරම්භ කළේය.

ඔවුන් නිදහසේ චාරිකාව නමින් හැඳින්වෙන ට්‍රක් රථ පෙරහරකින් අගනුවරට පැමිණ ඇති අතර, දැවැන්ත විරෝධතා රැළි පවත්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here