මහජන බැංකුව Blacklist කළ බව මෙතෙක් මට දන්වලා නැහැ

0
288

රටටත් ජනතාවටත් හොද අයවැයක් ලබන වසර සදහා ඉදිරිපත් කිරීමට තමන්ට වාසනාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ආශිර්වාද ලබාගැනීම සදහා අද (30) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් විමසූ ප5ශ්ණවලට පිළිතුරු දෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

මේ අතර චීනය විසින් මහජන බැංකුව අසාදුලේඛණගත කළ බවට මේවනතෙක් තමන් වෙත දැනුම්දී නොමැති බවද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here