Sunday, December 29, 2024

මහජන සාමය පවත්වාගැනීමට ත්‍රිවිධ හමුදාව කැදවයි…

හෙට (22) සිට මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයනක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සියලු පරිපාලන දිස්ත්‍රික්ක සඳහා මහජන ආරක්ෂාව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව හා නාවික හමුදාව කැඳවන බව අදාල ගැසට් නිවේදනයේ සඳහන්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles