මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහර දුන් හිමි නම පිළිබඳ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවෙිදනයක්

0
587

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදෙමින් කලහකාරී ලෙස හැසිරුණු බව කියන පල්ලබැද්දේ නන්දරතන හිමි අග්‍රාමාත්‍ය උපදේශක තනතුරක් දරණ බවට පළවන මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි උන්වහන්සේ වර්තමානයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශක හෝ වෙනත් කිසිදු තනතුරක් නොදරන බව ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි කැකිරාව පොලිසිය අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here