මහජන සෞඛ්‍ය හෙදියන්ගේ සේවය යළිත්

0
345

වසර කිහියපක් තිස්සේ ක්‍රියාත්ම නොවන මහජන සෞඛ්‍ය හෙද සේවය යළි ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඔහු පැවැසුවේ දිවයින පුරා පිහිටා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා මෙම සේවය යළිත් ක්‍රියාත්මක කරන බවයි. අද (22දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වම්න ඔහු මේ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here