මහනුවර නව රදගුරුතුමන් ලෙස වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් පත්කෙරේ

0
344

මහනුවර නව රදගුරුතුමන් ලෙස වැලන්ස් මෙන්ඩිස් හලාවත රදගුරුතුමන් පත් කිරීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පියවර ගෙන තිඛෙනවා.

මීට අමතරව හලාවත පදවි පරිපාලක රදගුරුතුමන් ලෙස ද වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමන් පත්කර ඇතැයි සඳහන්.

වියානි ප්‍රනාන්දු මහනුවර රදගුරුතුමන් පදවියෙන් විශ්‍රාමික ලැබීම හේතුවෙනුයි පාප් වහන්සේ විසින් මෙම නව පත්කිරීම සිදුකර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here