මහනුවර නව රදගුරු වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමෝ අග්‍රාමාත්‍යතුමා හමුවෙති

0
315

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පසුගිය දා මහනුවර නව රදගුරුතුමන් ලෙස පත් කළ වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමෝ ඊයේ (20) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.

මහනුවර නව රදගුරු පදවියට අමතරව හලාවත පදවි අපොස්තලික පරිපාලක රදගුරුතුමන් ලෙස ද වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමෝ කටයුතු කරති.

‍අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමා අතර ඉතා සුහද කතාබහක් පැවැතිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here