Friday, September 20, 2024

මහලේකම්ට එරෙහිවත් විශ්වාසභංගයක්

පාර්ලිමේන්තු මහලේකම්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කථානායක කරූ ජයසූරියට බාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී,මහාචාර්ය ජී.එල් පීරිස් පවසයි.

ඒ සදහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කොට ඇති බව ද ඔහු එහි දී අනාවරණය කළේය.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles