Tuesday, December 24, 2024

මහවැලි කලාප ආශ්‍රීතව කාබනික පොහොර නිෂ්පාදනය තවදුරටත් ව්‍යාප්ත කෙරේ

මහවැලි කලාප ආශ්‍රිතව කාබනික පොහොර නිෂ්පාදනය තවදුරටත් ව්‍යාප්ති කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ගොවි ජනතාව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කර රටේ ආර්ථිකය ද ඉහළ නැංවීම රජයේ අරමුණයි. ඉදිරි කන්නයේ වගා කටයුතු සදහා අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනයට මහවැලි කලාප ආශ්‍රිතව දැවැන්ත වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මකයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles